මා උගන්වමින් සිටි පංතියේ ජනේලයෙන් සිසුන් බිය ගන්වමින් මහත් ශබ්දයක් නිකුත් විය. ඉන්පසු නැවතත් ශබ්දයක්. කුරුල්ලෙකු පියඹා අවුත් වීදුරුවට වැදී විසිවී ගොසිනි. තවත් කුරුල්ලෙකුටද එම ඉරණමම අත් විය. එක්සත් ජනපදයේ පමණක් සෑම වසරකම බිලියනයක් පමණ කුරුල්ලන් වීදුරුවල හැපී මිය යන බව පසුව මම කියෙව්වෙමි. ඔව්හු ඒවා වල ආහාර තිබෙනවා මෙන් දකිති. සමහර විට උන් උන්ගේම ඡායාව දැක විරුද්ධකාරයෙක් යයි සිතා…
එස්මන්ඩ් කමාවු නැමැති ඌබර් රියැදුරෙක් දහසය හැවිරිදි පාපැදිකරුවෙක්ව තම වාහනයට දමා ගත්තේය. ඒ ඔහු තම පියාගේ ත්‍යාගය වන යතුරුපැදිය මිළයට ගැනීමට යන විටදීය. තරුණයා බැස ගිය පසු පිටුපස අසුනේ බෑගයක් ඇති බව කමාවූ දුටුවේය. එහි ඩොලර් 8,000 ක් තිබුණි. ඒ යතුරුපැදිය මිළදී ගැනීම සඳහා වූ මුදල්ය. කමාවූ ඌබර් සමාගමට කතා කළේ මඟියාව සොයා ගැනීමටය. කමාවූ ඉක්මණින්ම කෘතඥ වූ තරුණයාට මුදල්…
ටොන් පනහක් බර ඇති තල්මසෙකු කැලිෆෝර්නියාවේ වෙරළ අසල මුහුදේ උගුල් සහ අඩි සිය ගණන් දිග කම්බිවල පැටළුණි. ඇය පාවෙන්න උත්සාහ කරන විට ඒවා තව තවත් තද වුනි. කිමිදුම්කරුවන් හතර දෙනෙක් ඇගේ බඩ යටින් පැමින ඇයව මුදා ගැනීමට කටයුතු කළහ. පැයක් පමණ ඇයගේ බඩ යටින් ගොස් කම්බි කැපුවෝය. එය ඉතා භයානක කාර්යයක් විය. ඇයගේ එක් වල්ගා පහරකින් ඔවුන් මිය යාමට තිබුණි.…
1915 නොවැම්බර් 21 වන දින එන්ඩියුරන්ස් නැව, සර් අර්නස්ට් ෂැකල්ස්ටන් සහ ඔහුගේ කාර්ය මණ්ඩල සේවකයින් විසි හත් දෙනා ඔවුන්ගේ බලාපොරොත්තුද සමඟ ඇන්ටාර්ක්ටික් හිම මත දැඩි අඳුරේ අතරමංවිය. නිවසින් සැතපුම් දහස් ගණනකට එහායින් ඔව්හු අතරමං වූහ. පසුව ඔවුන්ගේ මිදීමට හේතුවූ කරුණු කිහිපයක් කාර්ය මණ්ඩලය බෙදා ගත්හ. ඊට බැන්ජො එකක්ද අයත් විය. ඔවුන්ගේ කුරිරු ගමන තුළ ගමනේ කාලගුණ විද්‍යඥ ලෙනාඩ් හසීට පමණක්…
1849 දී හෙන්රි (පෙට්ටි) බ්‍රවුන් (වර්ජිනියාවේ වහලෙක් වූ එක්සත් ජනපදයේ මිනිසෙකි) පෙට්ටියකට බැස “වියලි ආහාර” යන්න එහි ලියා ඔහුගේ මිතුරන් දෙදෙනෙක් විසින් ඔහුව රිච්මන්ඩ් සිට ෆිලඩෙල්ෆියාව දක්වා නැව්ගත කළහ. බ්‍රවුන් (අඩි 3 X 2.5 X 2) පෙට්ටියේ පැය 26 ක් ගත කළ අතර වාතය සඳහා කුඩා හිල් තුනක් සකසා තිබුණි. නිදහස වෙනුවෙන් සටන් කළ අය බ්‍රවුන්ව පිටතට ගත් විට නිදහස…
2021 දී ඇෆ්ගන් රජය තලේබාන් වරුන් ඉක්මණින් පෙරළා දමන විට ගැළවී යාමට කිසිම මඟක් නොතිබූ දස දහස් ගණනක් දෙනා සිරවූහ. බොහෝ අය තනිවී බලාපොරොත්තු සුන්වී සිටියහ. සාමාන්‍ය ජනයා ක්‍රියාත්මක වූහ. එක් තරුණයෙක් ඉන්ස්ටර්ග්‍රෑම් ව්‍යාපාරයක් ආරම්භ කර ඔවුන්ව පිටතට ගෙන යන ගුවන් යානාවලට ගෙවීමට ඩොලර් මිලියන 7ක් එකතු කළේය. ඔහු ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට කීවේ “අපි මේ අවස්ථාවේ දේශපාලන වෙනස්කම් අමතක කළ බවත්…
වෛද්‍ය විද්‍යාලයේ ඇල්බට් අයින්ස්ටයින් ශාලාව පිරී තිබුණි. සිසුහූ අවුරුදු අනූවක් වන රූත් ගොටෙස්මන් කථා කරන විට ඉතා උවමනාවෙන් අසා සිටියහ. ඇය අවසානයේදී පැවසුවේ ඔවුන්ගේ අධ්‍යාපනය නොමිළයේ කර ගෙන යාම සඳහා ඇය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන බවයි. සිසුහු මුව අයාගෙන ඔල්වරසන් දුන්හ. මෙය වෛද්‍ය විද්‍යාලයකට ලැබුණු වැඩිම පරිත්‍යාගය වන්නේය. එහෙත් පසුව පැවති සම්මුඛ පරීක්‍ෂණ වලදී ඇය පැවසුවේ ත්‍යාගය ලැබූ තැනැත්තා ගොටෙස්මන්…
ජෝන් ටේලර් 1700 ගණන්වල බි්‍රතාන්‍යයේ අක්‍ෂි වෛද්‍යවරයෙක් වූ අතර අහංකාරයෙන් ප්‍රභූ තත්ත්වයක් ලබා ගත්තේය. ඔහු සුප්‍රසිද්ධ අය ඇසුරු කළ අතර 2 වන ජෝර්ජ් රජුගේ පුද්ගලික අක්‍ෂි වෛද්‍යවරයා වූයේය. ටේලර් රට වටා යමින් ආශ්චර්යමත් සුවය ගෙන දෙන බවට පොරොන්දුවන ප්‍රදර්ශනයන් පැවැත්වීය. රෝගීන්ගේ මුදල් බෑග්වල පුරවා ගෙන ඔහු බොහෝ විට රාත්‍රි කාලයේ නගරයෙන් නගරයට ගමන් කළේය. කෙසේ වෙතත් වාර්තා පෙන්වා දෙන්නේ ටේලර්…
1987 දෙසැම්බර් 9 වනදා කනෙක්ට්ටිකට්හි විදුලි වයරයක් ලේනෙකු සපා දැමීම නිසා නස්ඩක් හී විශාල මූල්‍ය යාන්ත්‍රනය පත්තුවී, නිවී, ශබ්දයක් නඟා අඳුරු විය. ලෝකයේ විශාල සංස්ථා කිහිපයක් අකර්මන්‍ය විය. ගෝලීය ආර්ථිකයන් බලා සිටියෝය. පැය එකහමාරක් වෙඩි උණ්ඩ පිටවිය. ඒ එක් රෝම සහිත ලේනෙකු නිසාය.
කුඩා යමක් හෝ කෙනෙකු විශාල බලපෑම් කල අවස්ථා ගැන කථා බයිබලය පවසයි. නමුත් දෙවියන් වහන්සේට කුඩා දේවල්…
19 වන සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිකෝවා වන වදුලට ප්‍රවේශ විය හැකි වූයේ ස්වල්ප දෙනෙකුට පමණි. එසේම අති විශාල ගස් සම්බන්ධයෙන් වූ වාර්තා බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත. කෙසේ වෙතත් ගස් කපන්නන් හතර දෙනෙකු කැලිෆෝර්නියාවේ තිබූ එම වනයට ඇතුල් වී මාක් ට්වේන් නැමති ගස බිම දැමීමට දින දහතුනක් ගත කළේය. ට්වේන් වසර 1,341 ක් වයස් විය. උසින් අඩි…